සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ විහඟ ප්‍රේමය චිත්‍රපටය ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව ලොව “ඒ” ශ්‍රේණියේ සිනමා උළෙලක් වන 35 වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී ප්‍රධානතම තරඟකාරී අංශයේ රටවල් 12 චිත්‍රපට 15 ක් අතුරින් Best Artistic Contribution සම්මානය මෙලෙස හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version