විදුලි බිල සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී සාධාරණ විසඳුමකට පැමිණීමට හැකියාව ලැබෙනු ඇති බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙම්න් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ, පවතින අර්බුදයෙන් ගොඩ ඒමට සියලුදෙනාගේ එකමුතුවෙන් හැකියාව ඇති බවයි.

විදුලිය පිළිබඳ අර්බුදයක් ඇති බවට තමාද පිළිගන්නා බවයි අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version