විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (09) යළිත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිපත් කර තිබූ අතර පසුව ඒ සම්බන්ධයෙන් සලකා බැලීම මෙම සතිය දක්වා කල් දමා තිබුණා.

යෝජිත විදුලි ගාස්තු සංශෝධය මඟින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ඉහළ දැමීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version