මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඔක්තෝම්බර් 16 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරඟ කිහිපයකටද එක්වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස මහේල ජයවර්ධනද කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version