ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක් අඩංගු නෞකාවේ ඇති ගෑස් තවමත් ගොඩබෑමට නොහැකි වී තිබෙනවා.

මේ හේතුව නිසා තවදුරටත් ගෑස් පොලීම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5 තවමත් ගෙවීමට නොහැකිවී ඇති අතර ලිට්‍රෝ සමාගම ගැස් බෙදා හැරීම නවත්වා මේ වන විට දින 5 ක් ගතවනවා.

Share.
Leave A Reply

Exit mobile version