ලිට්‍රෝ සමාගම සතුව තිබූ ගෑස් තොග අවසන් වීම නිසා අද (04) සහ හෙට (05) දිනයේ L. P ගෑස් මිලදී ගැනීම සඳහා පෝළිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සමාගම පවසන පරිදි හෙට (05) දිනයේ ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත බවත් එයින් පසුව නැවත ගෑස් බෙදා හැරීමට කටයුතු කරන බවයි

Share.
Leave A Reply

Exit mobile version