පානදුර ප්‍රදේශයේ අද දහවල ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පානදුර නිර්මල මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් එම පුද්ගලයාට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. ඔහු 31 ක් හැවිරිදි වියේ පසුවන්නෙක් බවයි පොලිස් වාර්ථා වල සඳහන් වන්නේ.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

Share.
Leave A Reply

Exit mobile version