අද (06) සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

  • කිලෝ ග්‍රෑම් 12.5 – රු.80 කින් (නව මිල රු.4,360)
  • කිලෝ ග්‍රෑම් 5 – රු.30 කින් (නව මිල රු.1,750)
  • කිලෝ ග්‍රෑම් 2.3 – රු.15 කින් (නව මිල රු.815)
Share.
Leave A Reply

Exit mobile version