ගෘහස්ත ලාෆ් ගෑස් මිල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ලාෆ් සමාගම තීරණය කර තිබෙනවා.

වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

  • 12.5KG ගෑස් – රු.200 කින් (නව මිල රු.5,280)
  • 5KG ගෑස් – රු.80 කින් (නව මිල රු.2,112)
  • 2KG ගෑස් – රු. 32 කින් (නව මිල රු.845)
Share.
Leave A Reply

Exit mobile version