ශ්‍රී ලාංකික යූ ටියුබ් කරුවෙකු වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී රැස්වීම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රැට්ටා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිස් ස්ථානයට පැමිණි රැට්ටා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද දින 50කට අධික කාලයක් අඛණ්ඩව පැවැත්වෙන කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහභාගි වූ ප්‍රධාන චරිතයක් ලෙස රැට්ටා ප්‍රකටය.

එම අවස්ථාව නැරඹීමට: https://fb.watch/dkvyThabsG/

Share.
Leave A Reply

Exit mobile version