ඕස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටුවලින්, අභාවප්‍රාන්ත දෙවැනි එලිසබත් මහ රැජින ගේ රුව ඉවත් කිරීමට එරට ෆෙඩරල් රජය සූදානම් වෙයි.

ඕස්ට්‍රේලියාවේ මුදල් ඒකකය වන්නේ ඕස්ට්‍රේලියානු ඩොලරයයි. ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළේ, රැජිනගේ රුව ඕස්ට්‍රේලියානු ඩොලර් පහේ නෝට්ටුවෙන් ඉවත් කිරීමට ​ෆෙඩරල් රජය තීරණය කර ඇති බවය.

නව ඩොලර් පහේ නෝට්ටුව නිර්මාණය වනු ඇත්තේ එරට ස්වදේශීය සංස්කෘතියට මුල්තැන දෙමින් යැයි ඕස්ට්‍රේලියා මහ බැංකුව පවසා තිබේ. (රොයිටර්)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version