සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල සාමාජිකයකු වන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද ආණ්ඩුවට එක්වීමට නියමිතව තිබෙනවා.

අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිදුකරන විශේෂ ආගමික වතාවත් වලින් පසුව මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.මේ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්වීමට නියමිතව තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.

Share.
Leave A Reply

Exit mobile version