රාගම ශික්‍ෂණ රෝහලේ විදුලි ජනන යන්ත්‍රවල දෝෂයක් හේතුවෙන් රෝහලේ විදුලිය විසන්ධි වීමෙන් වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය සහ රෝගීහු ඊයේ (31) රාත්‍රී දැඩි අපහසුතාවට පත්වූහ.

වෛද්‍යවරුට ජංගම දුරකථනවල එළියෙන් රෝගීන් පරීක්‍ෂා කිරීමට සිදුවූ බවත් පැයක පමණ කාලයකින් විදුලි සැපයුම යථා තත්වයට පත්වූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් රාත්‍රී 9.30 ට පමණ පැවසීය. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version