ශ්‍රී ලංකාවේ රත්‍රං මිලෙහි සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව දේශීය රන් අලෙවිකරුවන් පවසයි.

පසුගිය කාලයේ වාර්තාගත මිල රුපියල් 200,000 ක් ලෙස සටහන්ව තිබූ කැරට් 22 රත්රන් එකක මිල ඊයේ (26දා) දිනයේදී රු. 166,000 ක් ලෙස සටහන් විය.

මේ අතර කැරට් 24 රන් ස්වෛරී එකක මිල ද රු. 180,500 කි.

Share.
Leave A Reply

Exit mobile version