ශ්‍රී ලංකාව සඳහා මානූෂීය ආධාර වශයෙන් යුරෝ මිලියන 1.5ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා.

අනපේක්ෂිත ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මෙරට ජනතාවගේ ආහාර හා ඖෂධ හි​ඟය සඳහා ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ආධාර ලබාදෙන බවයි යුරෝපා සංගමය සඳහන් කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version