ජාතික වෙසක් දින සැමරුම් උත්සවය හලාවත කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර වෙසක් ‍සතිය මැයි 02 වනදා සිට 08 වනදා දක්වා යෙදී තිබෙනවා.

එම වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවද බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසා සිටියා.

Share.
Leave A Reply

Exit mobile version