පසුගියදා ඉන්ධන මිල සංශෝධනය කළ බැවින් නැවතත් 15 වනදා මිල වෙනස් නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එසේම සැපයුම්කරු සමග නව ක්‍රමවේදයකට එකඟවීමෙන් පසු ESPO බොරතෙල් ගොඩබෑම ඊයේ (12) රාත්‍රියේ ආරම්භ කළ බවයි සිය Twitter ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කරන ලද ඔක්ටේන් 95 පෙට්‍රල් තොගය ගොඩබෑම ඊයේ රාත්‍රියේ ආරම්භ කළ බවයි.

අදාළ Twitter පණිවිඩය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version