ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගේ මෙතෙක් නොකියූ කතා පුවතක් වන ‘800’ කොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරය නිකුත් වී තිබෙනවා.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ ඉහළට යන ආකාරය දැක්වෙන චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ M.S ශ්‍රීපති විසිනි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා මුත්තයියා මුරලිදරන් ලෙස මධූර් මිත්තල් (Madhur Mittal) ඇතුළත් වේ. සංගීතය නිර්මාණය කර ඇත්තේ ගිබ්‍රන් (Ghibran) විසිනි.