මැතිවරණ කොමිෂන් සභාව හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version