2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

ඒ අනුව මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි එම පනත් කෙටුම්පත ගැසට් කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

අදාළ ගැසට් පත්‍රයට අනුව බදු නිදහස් දීමනාව අඩු කර තිබෙන අතර, දළ මාසික ආදායම රු. 100,000 හෝ ඊට වැඩි මුදලක් හිමි පුද්ගලයින් ආදායම් බදු සඳහා වගකිව යුතු බවටද යෝජනා කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

https://bit.ly/3fV2PmB

Share.
Leave A Reply

Exit mobile version