ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) අනුපාතිකය 15.50% ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස් ව ඒ අනුව පවත්වා ගෙන යාමටයි මහ බැංකුව තීරණය කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Share.
Leave A Reply

Exit mobile version