විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය අද සුළු වශයෙන් උච්චාවචනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 368.49 ක් වන අතර, ගැනුම් මිල රු. 357.22 කි.

ඔස්ට්‍රේලියානු සහ කැනේඩියානු ඩොලරයට සහ යුරෝවට සාපේක්ෂව රුපියල උච්චාවචනය වී ඇත.

එය කුවේට් ඩිනාරයට සාපේක්ෂව ද අවප්‍රමාණය වී ඇත.

Share.
Leave A Reply

Exit mobile version