ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යුද හමුදාවේ මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර තිබෙනවා.

යුද්ධ හමුදාව නියෝජන කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ඊයේ (20) යුද හමුදා මූලස්ථානයේ සංවිධාන කර තිබූ උත්සවයකදී මෙම උසස්වීම ලබාදී තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version