මධ්‍යම ආසියා කාන්තා අභියෝග වොලිබෝල් තරගාවලිය මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තනය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය. අදාළ තරගාවලිය සඳහා ආසියානු කලාපයේ රටවල් 8ක් තරග වැදීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ එහිදී ”බී” කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර උස්බෙකිස්තානය, මාලදිවයින සහ කසකස්තානය ඊට අයත් සෙසු රටවල් වෙයි. ”ඒ” කාණ්ඩය යටතේ නේපාලය, කිරිගිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව තරග වදී. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version