රුසියාවේ, බෙල්ගරොඩ් නගරයේ ජනතාව ඉවත් කිරිමට නගර බලධාරීන් සහ පොලිසිය කටයුතු කළේය. ඒ බෝම්බ බියක් හේතුවෙනි.

මීට දින දෙකකට පෙර රුසියන් හමුදා යානයක් අත්වැරදීමකින් බෝම්බ හෙලුවේ ද මෙම නගරයටය. එයින් නිවාස සහ ගොඩනැගිලිවලට හානි සිදුවිය.

බෝම්බ බිය හේතුවෙන් ඉවත් කෙරුණු වැසියන් ජීවත් වූයේ ද එම බෝම්බ හෙලූ ප්‍රදේශයේ යැයි පැවැසෙයි. (අල් ජසීරා)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version