ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඩීසල් සහ භූමිතෙල් මිල අද (11) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

  • සුදු ඩීසල් – රු.15 කින් (නව මිල රු.430)
  • භූමිතෙල් – රු.25 කින් (නව මිල රු.365)
Share.
Leave A Reply

Exit mobile version