නොවැම්බර් 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක ආනයන තහනම ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඇගලුම්, ඇඳුම් ආයිත්තම්, උළු සහ පිඟන් භාණ්ඩ, සුවඳ විලවුන් සහ විලවුන් වර්ග, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන තහනම ලිහිල් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ භාණ්ඩ ඇතුළත් ගැසට් නිවේදනය පහතින්,

https://bit.ly/3gzQe9e

Share.
Leave A Reply

Exit mobile version