හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් එක්සත් රාජධානියේ මීළඟ අගමැති ලෙස තේරීපත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනට තරඟ කළ එකම ප්‍රතිවාදියා වන මෝර්ඩෝන්ට් එම සටනින් ඉවත් වන බවට නිවේදනය කර ඇති අතර එයත් සමඟ රිෂි සුනක් තේරීපත්ව තිබෙනවා.
රිෂි සුනක් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෙක් ලෙස ඉතිහාසගත වන අතර ඔහු 42 වන වියේ පසු වනවා.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.