තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වෙළෙඳ නියෝජිත ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු ඊයේ (09) දිනයේ දිවයිනට පැමිණි බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

දෙරට අතර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන කටයුතු වැඩිදියුණු කරගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version