Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 22%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මේ අනුව මෙතෙක් රුපියල් 32ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ යනු ඇති. News pick picks