අද (14) දිනයේ බස් රථ ධාවනය වන්නේ 7% ක පමණ ප්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා.

පොරොන්දු වූ පරිදි ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළද නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version