පසුගිය 09 වනදා ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මොරටුව නගරාධිපතිවරයාගේ පුත්‍රයා, කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු සහ මොරටුව මහ නගර සභාවේ සේවකයින් තිදෙනෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Share.
Leave A Reply

Exit mobile version