අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය පැතුම් කර්නර් ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කර තිබෙනවා.

පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්දියේ පැවති විරෝධතාවයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version