පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (15) අධිචෝදනා භාරදී තිබෙනවා.
ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් ඉන්ෆාස් නැමැත්තා සමග බලපත්‍ර නොමැතිව බෝම්බ නිෂ්පාදනය කිරීම සහ ඊට අධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා භාරදී තිබෙනවා.