ශ්‍රී ලාංකික සිනමාවේ තවත් පුරෝගාමියෙකු වූ ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද (01) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිංහල සිනමාවට “හන්තානේ කතාව” චිත්‍රපටය තුළින් ප්‍රවිෂ්ඨයක් ලබාගන්න ඔහු සම්මාන රැසකින් ද පිදුම් ලැබූ කලාකරුවෙකු ද වනවා.

“හන්තානේ කතාව” හි දර්ශනයක්

ඔහු මිය යන විට 82 වන වියේ පසුවුණා.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version