පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

​පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා බාර ගැනීම ඊයේ (21) දහවල් 12 ට අවසන් වීම සිදු උනා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version