නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් විසින් ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නවසීලන්ත පාලක පක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධූරය යන දෙක සඳහා පුරප්පාඩු ඇතිවීමට නියමිතයි.

එම පුරප්පාඩුව සඳහා මේ වන වන එරට අධ්‍යාපන ඇමති, පොලිස් ඇමති, රාජ්‍ය සේවා ඇමති සහ සභානායක ධූරයන්ද හොඹ වනු ලබන ක්‍රිස් හිප්කින්ස් (Chris Hipkins) යෝජනා වී තිබෙනවා.

ඒ අනුව හෙට (22) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් අනතුරුව ඔහු නිල වශයෙන් අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට නියමිතයි.

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version