Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඊයේ (25) ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි. එමෙන්ම දිස්ත්‍රික් 25 ට අදාළව දිස්ත්‍රික් කඩඉම් අවම ලකුණු ප්‍රමාණය ද නිකුත් කර තිබෙනවා. featured News pick picks