නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පෙට්‍රල් ලීටර් 2,030 ක තොගයක් සමග සැකකකරුවන් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කල්පිටිය සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී එම පෙට්‍රල් තොගය සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 48ත් අතර වයසේ පසුවන කල්පිටිය, වාරියපොළ සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version