නව සීමානිර්ණ කොමිෂන් වාර්තාව අනුව පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වන සභික සංඛ්‍යාව අඩුකර ඇති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඒ අනුව පත්කර ගන්නා නව පළාත් පාලන නියෝජිතයින් ගණන 4,714 ක් බවයි ඔහු සඳහන් කරන්නේ.

ඊයේ පෙරවරුවේ එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අදාළ වාර්තාව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාරදී තිබුණා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version