නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා ජනවාරි 01 සිට රේගු සංකේතාංක (HS Codes) හදුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ආනයන – අපනයන පහසු කිරිම හා විධිමත් කිරීම අරමුණු කරගෙන මෙය හඳුන්වාදෙන බවයි.

අදාළ Twitter පණිවිඩය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version