අභිනවයෙන් තේරී පත්වූ කෝප් කමිටුව විසින් පසුගිය සමයේ දැඩි කතාබහකට ලක්වූ ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට ඊයේ (07) දිනයේ දී තීරණය කර තිබෙනවා.

ඒ අනුව කෝප් කමිටුව හමුවට අදාළ සිදුවීමට සම්බන්ධ පිරිස් කැඳවීමට තීරණය කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version