ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට අදාළව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව www.wptaxi.lk යන වෙබ් අඩවියට පිවිසීම මඟින් මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

මෙම වැඩසටහන ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන අතර අනතුරුව අනෙක් පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ලියාපදිංචි වන පියවර පහතින්,

Share.
Leave A Reply

Exit mobile version