එළැඹෙන නත්තල් සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර 08ක් ධාවනය එක් කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න පවසනවා.

ඒ අනුව අද (23) පටන් සාමාන්‍ය දුරගමන් සේවා දුම්රියන්ට අමතරව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරය දක්වා යෑමට සහ ඒමට මෙලෙස විශේෂ දුම්රියන් ධාවනයට එක්කිරීමට නියමිතයි.

අදාළ දුම්රිය කාල සටහන පහතින්.

Share.
Leave A Reply

Exit mobile version