එළැඹෙන නත්තල් සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර 08ක් ධාවනය එක් කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න පවසනවා.
ඒ අනුව අද (23) පටන් සාමාන්‍ය දුරගමන් සේවා දුම්රියන්ට අමතරව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරය දක්වා යෑමට සහ ඒමට මෙලෙස විශේෂ දුම්රියන් ධාවනයට එක්කිරීමට නියමිතයි.
අදාළ දුම්රිය කාල සටහන පහතින්.