ධම්මික පෙරේරා අමාත්‍යවරයෙකු ලෙස මීට සුළු වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.

ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ඔහු දිවුරුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version