බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වූ දුරුතු පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. එමෙන්ම ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුරපසළොස්වක පොහොය බෞද්ධයන්ට ඉතා වැදගත් බවයි බොහෝ පොත පතෙහි සටහන්ව සඳහන්ව ඇත්තේ.

Share.
Leave A Reply

Exit mobile version