ඉන්දීය ණය සහනාධාර යටතේ මෙරටට හිමිවූ යූරියා පොහොර තොගයේ දෙවන කොටස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් නිලවශයෙන් අද (22) භාරගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් අද කොළඹදී අමාත්‍යවරයා වෙත භාරදී ඇති බවයි මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

මේ වන විට මෙට්‍රික් ටොන් 21,000 ක පොහොර තොගය ගොඩබෑමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version