බ්‍රිතාන්‍යයේ ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති උත්සවයකදී චාල්ස් කුමරුන්, තුන්වන චාල්ස් රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇති බව වාර්තා වනවා.

එලිසබෙත් රැජිනගේ මරණයත් සමඟම චාල්ස් කුමරුන් රාජ්‍ය ධූරයට පත්වූවත්, මෙම උත්සවය හරහා ඔහුව නිල වශයෙන්ම රජු ලෙස ප්‍රකාශයට පත් කර ඇති තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version