ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 41 වන වියේ පසු වුණා.

මෙරට සිංහල හා දමිල චිත්‍රපට බොහෝමයකට ඔහු රංගනයෙන් දායකවී තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version